Zonal Education Office - Dimbulagala

Dimbulagala Division

Educational administration for the Dimbulagala division

Mrs. N.Dulani Shameera Wimalasena

Divisional Director - Dimbulagala
Contact: 0703609956

📊 Division Summary

30
Schools
420
Students
0
Type 1AB
6
Type 1C
9
Type Type 2
15
Type Type 3

Students by Medium

MediumStudents
Sinhala0
Tamil420
English0
Total420

Students by Gender

GenderStudents
Male196
Female224

Students by School Type

School TypeStudents
1AB0
1C420
Type 20
Type 30

🎯 Duties of the Divisional Director

  • පාසල් සැලසුම්කරණය හා ශිෂ්‍ය දත්ත: වාර්ෂික අයවැය ඇස්තමේන්තු, සැලසුම් හා කාල සටහන් පරීක්ෂා කර කොට්ඨාස අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය සහිතව සැලසුම් අංශයට භාර දීම. ශිෂ්‍ය සංඛ්‍යා දත්ත රැස්කර කාලානුරූපව යාවත්කාලීන කිරීම.
  • වාර විභාග: ප්‍රශ්න පත්‍ර ඉල්ලුම් කිරීමට අදාළ දත්ත රැස්කර අදාළ අංශවලට සැපයීම සහ ප්‍රශ්න පත්‍ර පාසල්වලට බෙදා හැරීම.
  • අනාවරණ හා ප්‍රතිප්‍රබෝධා පරීක්ෂණ: අනාවරණ පරීක්ෂණ හා ප්‍රතිප්‍රබෝධා පරීක්ෂණ සඳහා අදාළ පාසල්වලට ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම.
  • ලකුණු විශ්ලේෂණ: වාර විභාග, අනාවරණ හා ප්‍රතිප්‍රබෝධා පරීක්ෂණවල ලකුණු විශ්ලේෂණ සකස් කර සාරාංශ අදාළ අංශවලට යැවීම.
  • පෙළපොත් හා සංවර්ධන ද්‍රව්‍ය: පෙළපොත් ඇණවුම් කිරීම පිළිබඳව පාසල් දැනුවත් කිරීම සහ පහසුකම් නැති පාසල්වලට සහාය දීම. සංවර්ධන අංශය එවන පොත් හා උපකරණ පාසල්වලට බෙදා හැරීම.
  • අනිවාර්යය අධ්‍යාපනය හා ශිෂ්‍ය කාර්ය දර්ශන: අධ්‍යාපනය නියෝග සඳහා අදාළ ආකෘති රැස්කර සාරාංශයක් සකස් කිරීම. ශිෂ්‍ය කාර්ය දර්ශන සනාථ කිරීම ක්‍රියාවලිය.
  • සුභසාධන වැඩසටහන්: නිල ඇඳුම් රෙදි, පාවහන් වවුචර්, ලිපි ද්‍රව්‍ය වවුචර් සඳහා දත්ත ලබා ගැනීම, බෙදා හැරීම සහ බෙදා හැරීමෙන් පසු අවසාන සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම.
  • කාර්ය මණ්ඩල පරිපාලනය: විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා අනධ්යයන කාර්යය මණ්ඩලයේ වැටුප් වර්ධක අනුමත කරවා කලාප කාර්යාලයට භාර දීම. විදුහල්පතිවරුන්ගේ නිවාඩු ලේඛනය පවත්වා ගැනීම. වසර 5ක් සම්පූර්ණ කළ ගුරුවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් සකස් කිරීම.
  • සම්බන්ධීකරණය හා වාර්තාකරණය: විදුහල්පති රැස්වීම් පැවැත්වීම; සංගණන ක්‍රියාවලිය සඳහා පාසල්වලට උපදෙස් හා සහාය දීම; ප්‍රදේශීය ලේකම්/පළාත් සභාව වැනි ආයතනවලින් එන ලිපිවලට ඉක්මනින් කටයුතු කිරීම; කලාප කාර්යාලයේ අංශ ඉල්ලන තොරතුරු රැස් කිරීම; රණවිරු කොඩි ටිකට්පත්වල මුදල් ලබාගෙන කලාප කාර්යාලයට භාර දීම; අධ්‍යක්ෂතුමා පවරන රාජකාරි ඉටු කිරීම.
  • කාර්යාල නඩත්තුව: කාර්යාලයේ වත්කම් ආරක්ෂා කිරීම; නිවාඩු, භාණ්ඩ සමීක්ෂණ, තැපැල්, සුළු මුදල්, බිල්පත් හා ද්‍රවය ඉල්ලීම් ඇතුළු ලිපිගොනු යාවත්කාලීනව පවත්වා ගැනීම; කාර්යාලය හා පරිසරය පිරිසිදු කිරීම.

Schools in Dimbulagala (30)

Census No Name Type Medium Ownership
15149 Rankethgama P.S Type 3 Sinhala Provincial View Profile
15151 Siripura M.M.V 1C Sinhala Provincial View Profile
15154 Medagampitiya P.S Type 2 Sinhala Provincial View Profile
15155 Nawapallegama K.V Type 3 Sinhala Provincial View Profile
15158 Pihitiwewa K.V Type 3 Sinhala Provincial View Profile
15159 Meewathpura P.S Type 3 Sinhala Provincial View Profile
15160 Nuwaragala M.V Type 2 Sinhala Provincial View Profile
15367 Ihala Yakkure V Type 2 Sinhala Provincial View Profile
15378 Mudunkadawala P.S Type 3 Sinhala Provincial View Profile
15386 Rathmalkandiya P.S 1C Sinhala Provincial View Profile
20102 Manampitiya Sinhala M.V Type 2 Sinhala Provincial View Profile
20105 Wijaya Parakrama K.V Type 3 Sinhala Provincial View Profile
20107 Sri Seelalankara (Kalukelewa) P.S Type 3 Sinhala Provincial View Profile
20109 Maliyadewa (Dalukana) P.S Type 3 Sinhala Provincial View Profile
20110 Maguldamana M.V 1C Sinhala Provincial View Profile
20118 Badanagala K.V Type 3 Sinhala Provincial View Profile
20120 Ihala Ellewewa K.V Type 3 Sinhala Provincial View Profile
20121 Palatiyawa K.V Type 2 Sinhala Provincial View Profile
20123 Nishshankamallapura P.S Type 3 Sinhala Provincial View Profile
20128 Pahala Yakkure K.V Type 3 Sinhala Provincial View Profile
20129 Kashyapa M.V Type 2 Sinhala Provincial View Profile
20130 Ellewewa M.V Type 2 Sinhala Provincial View Profile
20138 Mahaulpatha P.S Type 3 Sinhala Provincial View Profile
20141 Bogasswewa M.V Type 2 Sinhala Provincial View Profile
20142 Millana P.S Type 3 Sinhala Provincial View Profile
20143 Pahala Ellewewa P.S Type 3 Sinhala Provincial View Profile
20160 Manampitiya Tamil M.V 1C Tamil Provincial View Profile
20170 Soriwila Tamil P.S Type 2 Tamil Provincial View Profile
20238 Meth Mahinda P.S 1C Sinhala Provincial View Profile
20239 Sugaladewi P.S 1C Sinhala Provincial View Profile